රියදුරු බලපත්‍ර 13,000ක් මුද්‍රණය කිරීමට පියවර
January 03, 2025 - 6:27 PM
මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් එක්රැස් වූ රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන ප්‍රකාශ කළා.
ඒ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.
ඔහු සඳහන් කළේ එසේ මුද්‍රණය නොකළ රියදුරු බලපත්‍ර 13,000ක් ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.
(lknews)