අයවැයෙන් වැඩිම මුදලක් සෞඛ්‍යයට වෙන් කිරීමට පියවර
January 02, 2025 - 8:04 PM
මෙවර අයවැයෙන් ලංකා ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
ඒ අද (02) අපේක්ෂා රෝහලේ නව වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ උත්සවට සහභාගී වූ අවස්ථාවේදීයි.
එහිදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයට යම් කාලවලදී දේශීය ධනවතුන් සහ විදේශීය ජාත්‍යන්තර ආයතනවල අනුග්‍රහය ලැබෙන බවයි.
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රතිපාදන නිසි අයුරින්, විධිමත් සහ සැලසුම් සහගතව යෙදවීමට කටයුතු කරන බවයි.
(lknews)