සහල් සංචිත ආනායනයට පියවර

December 12, 2023 - 8:57 AM
මෙරට තුළ සහල් සංචිතයක් නොමැති වීම හේතුවෙන් රටින් සහල් ගෙනඒමට සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, සහල් සංචිතයක් පැවතියේනම් වී මෝල්හිමියන්ට සහල් මිල තීරණය කිරීමේ හැකියාව නොපවතින බවයි.
(lknews.lk)