රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර
January 09, 2025 - 2:07 PM
එළඹෙන අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කළා.
රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගැටලුවක් නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් අද (09) පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
(lknews)