රිළවුන් වන්ධ්‍යකරණය දුෂ්කර කටයුත්තක් - දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න
December 24, 2024 - 1:59 PM
ආහාර දාමයේ බිඳ වැටීම රිලා ගහණය ඉහළ යාමට බලපා තිබෙන බව දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න ප්‍රකාශ කර තිබෙනවා.
ඒ රිළවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව ඊයේ (23) මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී කරුණු සාකච්ඡා කළ අවස්ථාවේදීයි.
රිළවුන්ගේ ආක්‍රමණය නිසා බෝග වගාවට සිදු වන හානිය සහ ආක්‍රමණික රිළවුන්ගේ බෝ වීම පාලනය කිරීම සඳහා වන්ධ්‍යකරණ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
කෙසේ නමුත් ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙය ඉතා ලේසි පහසු කටයුත්තක් නොවන බවයි.
(lknews)