මැතිවරණ දින කොටස් හුවමාරුවේ ගණුදෙනු පැය 03කට සීමා වෙයි
November 11, 2024 - 8:22 PM
කොළඹ කොටස් වෙළඳපොළේ කටයුතු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන ලබන 14 වන දින පැය 03කට සීමා කර තිබෙනවා.
ඒ අනුව එදින උදෑසන 9.30ට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදු කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
ඒ අනුව එදින උදෑසන 9.30ට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදු කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
(lknews.lk)