කොටස් වෙළඳපොළ නැවතත් ඉහළට

January 08, 2025 - 6:59 PM
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (08) නැවතත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් මිල දර්ශකයේ සියලු කොටස් ඒකක 15,954.01ක් ලෙස සටහන් වුණා.

එහි පිරිවැටුම සටහන් වුණේ රුපියල් බිලියන 5.2ක් ලෙසයි.

(lknews)