කොටස් වෙළඳපොල ඉහළට
April 25, 2025 - 4:21 PM
කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (25) ඒකක 126.41කින් (0.81%) ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එය සටහන් වූයේ 15,742.04ක් ලෙසයි.
එහි පිරිවැටුම රුපියල් බිලියන 2.4ක්
(lknews.lk)
ඒ අනුව එය සටහන් වූයේ 15,742.04ක් ලෙසයි.
එහි පිරිවැටුම රුපියල් බිලියන 2.4ක්
(lknews.lk)