කොටස් වෙළඳපොළ අගය නැවතත් ඉහළට

December 26, 2024 - 4:47 PM
කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශකයේ කොටස් සියල්ලම අද (26) ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඒකක 232.13කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ සියලු  දර්ශකයේ අගය ඒකක 15,400.53ක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 7ක් ලෙසයි.

(lknews)