පසුගිය වසරේදී කොටස් වෙළඳපොළ අගයේ වර්ධනයක්

January 01, 2025 - 5:03 PM
2024 වසරේදී කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ වසර අවසානය වන විට ඒකක 15,944.61ක් ලෙස සටහන් කරමින්.

S&P SL20 දර්ශකයට අනුව මෙතෙක් ඉතිහාසයේ ඉහළම කොටස් මිල දර්ශකය පසුගිය වසරේදී වාර්තා වූ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම කොටස් වෙළඳපොළේ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ට්‍රිලියන 5.69ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

(lknews)