කොටස් වෙළඳපොළ අගය තවත් ඉහළට

December 30, 2024 - 7:17 PM
කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ අගය අද (30) දිනයේත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඒකක 291.79ක් වාර්තා කරමින්.

එමෙන්ම අද ගනුදෙනු අවසන් වූ පසු දර්ශකය 15,827.39ක් ලෙස සටහන් වුණා.

එහි පිරිවැටුම වාර්තා වන්නේ රුපියල් බිලියන 10.2ක් ලෙසයි.

(lknews)