ජපානයේ ඉබරාකි ප්‍රදේශයෙන් ප්‍රබල භූ කම්පනයක්

August 19, 2024 - 11:49 AM
රික්ටර් පරිමාණයේ ඒකක 5.1ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම භූ කම්පනය එරට වේලාවෙන් අද (19) උදෑසන සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මීටර 10ක පමණ ගැඹුරින් හට ගෙන තිබෙන බවයි.

(lknews)