උතුරු පකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

February 17, 2024 - 3:36 PM
උතුරු පකිස්ථානයේ ඉස්ලාමාබාද් ආසන්නයේ අද (17) අලුයම ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එය රික්ටර් මාපකයේ ඒකක 4.7ක භූ කම්පනයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

කිලෝමීටර් 190ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පවසන්නේ.
(lknews.lk)