සීනි බද්ද වැඩි වෙයි

November 02, 2023 - 5:38 PM
සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය පැවසුවේ සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන්.
(lknews.lk)