සුමන්තිරන් ගමන්ගත් රථය අනතුරකට ලක්වෙයි

July 28, 2024 - 9:29 AM
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ගමන්ගත් රථය කිලිනොච්චිය ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ අනතුරින් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති නමුත් මන්ත්‍රීවරයාගේ වාහනයේ ඉදිරිපස කොටසට සුළු හානී සිදු වී ඇති බවයි.  

(lknews.lk)