සුපිරි නළු අමිතා බච්චන් රෝහල් ගත කරයි

March 15, 2024 - 9:17 PM
අමිතා බච්චන් පසුගියදා මුම්බයිහි දී රෝහල් ගත කර තිබෙනවා.

ඒ, පිටකොන්දේ පහළ කොටසේ හටගත් දරුණු වේදනාවක් හේතුවෙන්.
(lknews.lk)