ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වෙනස් කරයි

November 21, 2023 - 10:34 AM
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සූර්ය කුමාර් යාදව්ට ලබාදී තිබෙනවා.

ඒ, හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව තරග 05කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 23 වන දින ආරම්භ වීමට නියමිතයි.
(lknews.lk)