සුසන්තිකාගේ මව අභාවප්‍රාප්ත වෙයි

July 11, 2024 - 4:13 PM
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගේ මව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 81ක්.

(lknews)