සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොවැම්බර් මස මැද දී

November 07, 2023 - 5:26 PM
2022 (2023) අධ්‍යයන පොදු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසයේදී නිකුත් කරන බවට අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (06 ) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙවර විභාගය සඳහා මුහුණ දුන් අපේක්ෂකයන් ගණන 517,496ක් බවයි සඳහන් වන්නේ.
(lknews.lk)