ගජමුතු 02ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 18, 2025 - 11:18 AM
ගජමුතු ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 160ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ උප්පුවේලී බස් ඩිපෝව අසළදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව උප්පුවේලී පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ උප්පුවේලී බස් ඩිපෝව අසළදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන කයිට්ස් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව උප්පුවේලී පොලීසිය සඳහන් කළා.
(lknews.lk)