මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
February 15, 2025 - 9:57 AM
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දම්සෝපුර ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වන දම්සෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගිරිබාව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)
ඒ දම්සෝපුර ප්‍රදේශයේදීයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 54ක් වන දම්සෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ගිරිබාව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)