මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
April 04, 2025 - 11:39 AM
බෝට්ටුවක තිබී රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් මත්පෙති 370,000කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබවු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කරනවා.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)