හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
November 30, 2024 - 1:08 PM
හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 260ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (29) මොරටුව පොලිස් වසමේ මුරවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)
ඒ මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)