හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකාරියක් අත්අඩංගුවට
December 09, 2024 - 12:45 PM
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 750ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් ඊයේ (08) පිංවත්ත පොලිස් වසමේ මාදුපිටිය පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිංවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
(lknews.lk)
ඒ පිංවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 24ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
(lknews.lk)