ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත

January 04, 2024 - 7:01 PM

ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 317.76 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 327.39 ක් ලෙස සටහන් වනවා. 

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහත පරිදි වනවා.
(lknews.lk)