රුපියල ඉහළට

January 24, 2024 - 2:52 PM
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී අඛණ්ඩව ඉහළ ගොස් තිබෙනවා.

එහි ගැණුම් අනුපාතිකය රුපියල් 319.94 ක් ලෙස සටහන්ව තිබුණා.

2023 සැප්තැම්බර් 4 වැනිදායින් පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 320ට වඩා පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.
(lknews.lk)