අද ඩොලරයේ වටිනාකම මෙන්න

November 02, 2023 - 4:17 PM

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. 

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 322.44 ක් ලෙස දැක්වෙන අතර එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 333.43 ක් ලෙසයි. 
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයට අදාළව නිකුත් කළ විනිමය අනුපාත පහත පරිදි වනවා.
(lknews.lk)