T20 World Cup 2024 | ප්‍රබල ඉන්දියාවේ පළමු තරගය අද

June 05, 2024 - 9:16 AM
2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අද (05) අයර්ලන්ත කණ්ඩායම අතර A කාණ්ඩය යටතේ පැවැත්වෙනවා.

Nassau County ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වනවා.

(lknews)