රක්ෂිතයකින් T56 වර්ගයේ ගිනි අවියක් හමුවෙයි
March 30, 2025 - 10:28 AM
මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ පතරොම් ගැබ් 02ක් ඊයේ (29) සවස සොයාගෙන තිබෙනවා.
ඒ මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිඳු කළ මෙහෙයුමක් අතරතුරදීයි.
අදාළ T56 වර්ගයේ ගිනි අවිය එම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාතලේ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිඳු කරනු ලබනවා.
(lknews.lk)