දෙමළ දේශපාලන පක්‍ෂවල සහය සජිත්ට

August 06, 2024 - 1:38 PM
එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහය පළ කරන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානය තීරණය කර තිබෙනවා.

ඔවුන් මේ බව සඳහන් කළේ අද (06) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

(lknews)