ආනයනික කිරිපිටි සඳහා වූ බද්දේ ඉහළ යෑමක්

September 22, 2023 - 3:20 PM
ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවා.
(lknews.lk)