Taylor Swift විසින් Grammy වාර්තා අලුත් කරයි

November 11, 2023 - 11:25 AM
Grammy සම්මාන උළෙලේ වසරේ ගීතය සඳහා ඇයගේ Taylor Swiftගේ ගීතය ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව ඇය තවත් වාර්තාවකට හිමිකම් කියන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එයට හේතුව ඇය Grammy සම්මාන උළෙලේදී හොදම ගීත රචකයා තේරීමට ඉදිරිපත් වූ නාම යෝජනා සඳහා හත්වරක් නිර්දේශ වීමයි.
(lknews.lk)