ගුරු - විදුහල්පතිවරු සති 2ක් අකුරට වැඩ කරයි

July 20, 2024 - 12:22 PM
සඳුදා සිට සති 2ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බව ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (19) පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)