පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර

March 05, 2024 - 5:17 PM
කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද (05) පස්වරුවේ ශිෂ්‍ය සංගම් විරෝධතාවයක නිරත වුණා.

ඒ හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට පොලීසිය තීරණය කර තිබුණා.

කෙසේවෙතත් එම විරෝධතාවය දිගටම පැවතීම හේතුවෙන්, පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
(lknews.lk)