ලොව පුරා උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට

July 27, 2024 - 2:17 PM
වාර්තාගත අයුරින් ලොව පුරා උෂ්ණත්වය මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් පවසන්නේ පොසිල ඉන්ධන භාවිතයෙන් මිදෙන තුරු මෙම තත්ත්වයෙන් මිදිය නොහැකි බවයි.
(lknews)