හෙට දිනයේ උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක
July 29, 2025 - 8:09 PM
ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (30) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, උතුරු මැද පළාත්වල සහ වව්නියා දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බවයි.
(lknews.lk)