10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනපති අතින් විවෘත වෙයි

February 21, 2024 - 5:05 PM
10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය අද (21) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 28ක බාලදක්ෂයන් 11,500 කගේ සහභාගිත්වයෙන් ජාතික බාලදක්ෂ ජම්බෝරිය ත්‍රිකුණාමලයේ දී පැවැත්වෙනවා.
(lknews.lk)