ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද ආරම්භ වෙයි

March 02, 2024 - 5:15 PM
කොළඹ ආනන්ද විදුහල හා නාලන්දා විදුහල අතර පැවැත්වෙන ආනන්ද- නාලන්දා ‘සුලෝහිත සංග්‍රාමය’ කොළඹ SSC පිටියේදී අද (02) සහ හෙට (03) පැවැත්වෙනවා.

කොළඹ ආනන්ද විදුහල ඉරුත් ගිම්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර නාලන්දා විදුහලේ නායකත්වය සජිත විතානගේ විසින් මෙහෙයවනු ලබනවා.
(lknews.lk)