ආසියා - පැසිෆික් කලාපීය සමුළුව ආරම්භ වෙයි

February 20, 2024 - 10:58 AM
ආසියා - පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය අද (20)  ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු මහතාගේ ප්‍රධාන්තවයෙනි.

මෙම සමුළුව පැවැත්වෙන්නේ, කොළඹ හිල්ටන් හෝටලයේදීයි
(lknews.lk)