ආසියානු මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලීමක් කරයි
December 22, 2024 - 6:35 PM
ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු විසින්.
මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස හා දූෂණය පාලනය කිරීමට නීති හඳුන්වා දීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම යන ක්ෂේත්‍රයන් 03 පිළිබඳව ක්ෂණික අවධානයක් යොමු කළ යුතු බව එම ඉල්ලීම්වල සඳහන්.
(lknews)