ගාසා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වෙයි

February 27, 2024 - 11:57 AM
ගාසා හි ප්‍රචණ්ඩත්වයට ගොඳුරු වූවන්ට සහන සැලසීම සඳහා ගාසා හි ළමා අරමුදලක්’ නිර්මාණය කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව සියලුම අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙම අරමුදලට දායක විය යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)