මහාධිකරණය විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ට මරණ දඬුවම්

March 04, 2024 - 5:29 PM
පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (04) කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.

එලෙස ඔවුන්ට මරණ දණ්ඩනය නියම වී ඇත්තේ, 2005 වසරේ පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පහර දී මරණයට පත් කිරීම හේතුවෙන්.
(lknews.lk)