ඉරාන ජනපති ලංකාවට එන්න සූදානමක්

February 21, 2024 - 2:03 PM
ඉතා කඩිනමින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවනු ඇති බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය හුසේන් ආමීර් අබ්දුල්ලාහින් මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ කොළඹ දී එකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අනතුරුව ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හුසේන් ආමීර් අබ්දුල්ලාහින් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
(lknews.lk)