හමාස් ඉල්ලීම ඊශ්‍රායල අගමැති ඉවත දමයි

February 08, 2024 - 3:16 PM
හමාස් සංවිධානය විසින් යෝජනා කර ඇති සටන් විරාම කොන්දේසි ඊශ්‍රායල අගමැති විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ගාසා තීරයේ ජයග්‍රහණය ලබා ගත හැකි බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ඔහු සඳහන් කළේ ගසා තීරයේ ජයග්‍රහණය සඳහා යුධමය තත්ත්වය මිස වෙනත් කිසිදු විසඳුමක් නොමැති බවයි.
(lknews.lk)