ශ්‍රී ලංකා ගුවන් හමුදාව 73 වැනි සංවත්සරය සමරයි

March 02, 2024 - 10:50 AM
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලැබෙනවා.

'සුරකිමු ලකඹර' යන තේමා පාඨය මුලික කරගනිමින් වසර 73ක් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි විය.
(lknews.lk)