ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

December 31, 2024 - 9:28 AM
ව්‍යවස්ථාදායක සභාව අද (31) පෙ.ව.11ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

නව පාර්ලිමේන්තුව පත් කිරීමෙන් පසුව ව්‍යවස්ථාදායක සභාව රැස්වෙන දෙවන දිනය අදයි.

ව්‍යවස්ථාදායකට ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහිදී සිදු කරන බවයි සඳහන් වන්නේ.

(lknews)