පාකිස්ථාන ජනපති වැටුප අත් හැරීමට තීරණය කරයි

March 13, 2024 - 10:31 AM
පාකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා.

ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ, රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහායි.

පාකිස්ථාන භාණ්ඩාගාරයට බරක් නොවීම අත්‍යාවශ්‍ය බව සැලකූ ජනාධිපතිවරයා තම වැටුප අත්හැරීමට කැමැත්තක් දැක්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
(lknews.lk)