වැට් අඩු වෙන භාණ්ඩ ගැන ජනපති කියයි

March 06, 2024 - 11:07 AM
වැට් බදු ප්‍රතිශතය ඉදිරියේ දී තවත් පහළ දැමීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඒ, අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ඒ අනුව පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යනාදිය වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
(lknews.lk)