ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ අද රැස්වෙයි

February 06, 2024 - 2:55 PM
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදීයි.

මෙම රැස්වීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

මෙහිදී පසුගිය රැස්වීමේදී ඉදිරිපත් කල යෝජනා 03ක් සම්මත කර ගැනීමට නියමිතයි.
(lknews.lk)