2023 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට

September 26, 2023 - 10:14 AM
2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික සංචිතය නම් කර තිබෙනවා.
එම කණ්ඩායමේ උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කර තිබෙනවා. 
 
ඒ අනුව ලෝක කුසලාන සංචිතය පහතින්... 
  • දසුන් ශානක
  • කුසල් මෙන්ඩිස්
  • කුසල් ජනිත් 
  • පැතුම් නිස්සංක
  • දිමුත් කරුණාරත්න
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • සධීර සමරවික්‍රම
  •  කසුන් රාජිත
  • දුනිත් වෙල්ලාලගේ
  • මතීෂ පතිරණ
  • ලහිරු කුමාර
මේ අතර වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)